Sunday, June 20, 2021
Tuesday, May 25, 2021
kamini smokio mp3 free download
Lyrics - සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී
සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි
පිරුණු වදන් මතකින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි
නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී
සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී
සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි
පිරුණු වදන් මතකින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි
නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී
හඳ නෑ, කළුවරයි රාත්රිය
ඈ මගේ ළඟින් ඉඳන් නිවනවා මගෙ කාන්සිය
ගෙවෙනවා විනාඩියෙන් විනාඩිය
කතාවේ තව කොටසක් නිමා විය
දෙවියෝ ඇති තරම් කල් අරන් අඹන්න ඇගේ රූපේ
ඇඳුනොත් හිතේ එක් වරක් මැකෙන්නෑ පින්තූරේ
කවදාවත් අහන්නෑ මගෙන් "ඇයි පමා වූයේ?"
මං පමා කල තරමට ආසාව වැඩියි මූණේ
ඈ මන්දෝදරී, මං රාවණා
ඈ කාමිණී, මමයි වත්ස්යායණ
වෙනසක් නෑ මධ්යම රාත්රී, මධ්යහන
මේ හෝරාවයි සංවාස අධ්යාපන
කාලගුණේ සීතලයි, අපි දෙන්නයි මීදුමයි
එක පාර ඇවිත් ගිම්හානෙයි ශීත සෘතුවයි
උෂ්ණත්වමාපකේ අංශක බිංදුවයි
රතු වෙලා වගෙයි ඈ පුපුරන්න මිනිත්තුවයි
තව මදියි ඇගේ කාමුක දෑස් අයදී
ඈ ළඟදි රති මාර දූත් පරදියි
ඈ කොඳුරයි මගේ කණට, උරහිසට බර වී
මා සනසන්න හැකි නුඹට පමණී
සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී
සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි
පිරුණු වදන් මතකින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි
නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී
සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී
සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි
පිරුණු වදන් මතකින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි
නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී
ඈ හිස් අවකාශයක් වූ නිසල රැයකි
දිව්යාංගනාවක් ඈ සුරලොවින් පැමිණි
මා ලෝ අන්ධකාරේ, ඒ ආලෝකෙන් යයි නැතිවී
මන් මත් කරයි ඈ මා තුරුලට දැවටී
අවුලයි මා සිත ඇගෙ කොඳුරන මුවඟින්
ආශා දහසක් වපුරයි ඇගේ සුවඳින්
සම කරන්නද නුඹේ දෙනෙත් මම කුමකින්?
එනු මැන තුරුලට, ඉන්න එපා දුරකින්
පුරඟනී, ඈ මා ගාව දැවටී
මා යහනේ වැතිරී, නිරුවතින් හැඩ වී
මුමුණාවී මතකින්, "මමයි නුඹේ රැජිණී"
"රජුනී, නුඹ කැමති දේ කළ මැනවී"
තෙත් කරන්නම් මං නුඹ වැස්සක් වගේ
මතු කරයි නුඹ නොදැකපු පැත්තක් මගේ
රාගය ඇත ආලය නැතත් හදේ
ආත්මයන් ගැටී නොතේරෙයි ඇත්තක්ද මේ
සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී
සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි
පිරුණු වදන් මතකින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි
නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී
සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී
සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි
පිරුණු වදන් මතකින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි
නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී
හිස් අවකාශයෙන් මතුවෙන්න සැණින්
ඇස්බැන්දුමක් වගේ මට හිතාගන්න බැරි
ඒ කාමිණී මං ළඟ වැටී දණින්
එළිවෙනකන් යාඥා කරලා රතු වෙලා ඇගේ දණිස්
Ape hadakam uzi senadira Mp3 free download
Pawasanna (නාදුනන ලෙස/ nadunanalesa )Romesh Sugathapala mp3 free download
Lyrics - නාදුනන ලෙස
මගහැරලා යන්නැතිව
නතර වෙලා මොහොතකට
දැන්වත් මේ අහගන්න
මා උමතු කල
ඔබට කෙරූ ආදරය
හඬනගලා ලෝකයට
මම ආසයි පවසන්න
සීතල පවනැල්ලක් වීලා
මේ ගත වටලා දමා
ගිනි ගන්නා රස සීමා
පැන් කිනිතෙන් දෝවාලා
අරුණට පෙර නැගෙනා
මිහිදුම් සලුව නෙලා
සිපගන්නම් සැමදා
මා උමතු කල
ඔබට කෙරූ ආදරය
හඬනගලා ලෝකයට
මම ආසයි පවසන්න
දෑසට ලොව්තුරු සුව ගේනා
දෙවියන් මැවු රූ නිසා
ඔබ දකිනා බිඟු සේනා
වශියෙන් එයි පේවෙලා
දින සති ගත වීලා
යනතුරු මියැදීලා
මට ඔබමයි ඕනා
නාදුනන ලෙස
මගහැරලා යන්නැතිව
නතර වෙලා මොහොතකට
දැන්වත් මේ අහගන්න
මා උමතු කල
ඔබට කෙරූ ආදරය
හඬනගලා ලෝකයට
මම ආසයි පවසන්න
මා උමතු කල
ඔබට කෙරූ ආදරය
හඬනගලා ලෝකයට
මම ආසයි පවසන්න
Man Thaniyen awe mp3 free download
Lyrics - යෝ, මං තනියෙන් ආවේ
මං තනියෙන් යන්නේ
මං තනියෙන් මැරෙන්නෙ කියන දේ
මං යන්න කලින් ඉඳන්ම කියල යන්නෙ
මං තනියෙන් ආවේ
මං තනියෙන් යන්නේ
මං තනියෙන් මැරෙන්නෙ කියන දේ
මං යන්න කලින් ඉඳන්ම කියල යන්නෙ
කතාව ඉවරායි කිව්වට තාම පටන් ගත්තා විතරයි
කබලෙන් වැටෙන්නෙ ලිපට අනුන්ට කරන්න ගියාම විතරයි
වැරදි වෙනවා ඇත්ත බොරුව වෙනවා මිනිස්සු විතරයි
දන්නෙ කට්ට කාලා උඩට නැගපු අයම විතරයි
තාත්තගෙ ඇස් අම්මගෙ හිනාව මට ලැබිලා
දැන් දෙවෙනි වතාව පෙනුනා රතු රෙදි
මේක අන්තිම වතාව වගෙම දැනුනා
නිදි නෑ ඇසට ඔලුව කැරකි මනෝ විකාර පෙනුනා
ඇහුනා කතා කල හැම වචනෙම හදවතට දැනුනා
කාසිය ළඟදි පැරදි ඇයි හොයන්නෙ වැරදි මං
මතක නැතිවෙලාද අමතක ඇයි සබඳකං
වැදුනා හිස දැන් කඳුළු පිස මං ආයෙ එනවනං
මිතුරො හතුරො වෙන්නෙම දැන් ඇයි ඉන්නෙ දැනං
බලාපොරොත්තු නිසා රිදවීම හංගන්නෙ හීන
මරණෙ වෙන්න කලින්ම මරණෙ දැන්වීම
වරද මුල අමතක වීම අහන්නෙ අනුන්ගෙ කීම
අමාවක දින හඳ බැලීම නොවැරදීම
පතන පැතුම හොඳ නං සතුටු වීම
මං තනියෙන් ආවේ
මං තනියෙන් යන්නේ
මං තනියෙන් මැරෙන්නෙ කියන දේ
මං යන්න කලින් ඉඳන්ම කියල යන්නෙ
මං තනියෙන් ආවේ
මං තනියෙන් යන්නේ
මං තනියෙන් මැරෙන්නෙ කියන දේ
මං යන්න කලින් ඉඳන්ම කියල යන්නෙ
හිත හොඳ වැඩි මිනිස්සු
කාලෙ ගෙවී ගියා මිනිත්තු
මතකය මාව හිනැස්සූ
අමතක කර පිළිස්සූ
මගෙ පින්තූර නෑ අපෙ ගෙදර
මම ප්රශ්න ඇහුවෙම නිතර
උත්තර කෝ මං අතර
හිතෙ තණ්හාව නෑ මම මහත
ඕනවට වඩා කරන්න ගියාම කාටවත්ම අපෙ අගයක් නෑ
රුපියලේ කාසි වගේ සලකන්නෙ දවසින් දවස අගයක් නෑ
අඳුරට සාප කරන්නෑ මිතුරන්ට බාධා කරන්නෑ
පැරදුම පිළිගෙන කොනකට වෙලා මම වාද කරන්නෑ
සතුට හොයන්න තමන්ගෙ පාඩුවෙ කාටවත් කරන්නෙපා කරදර
ඕනෙනෑ අනුන්ගෙ දේවල් මට නං දාගන්නෑ ඔලුවට ජරමර
ඔලුව ගිනිගෙන ඉන්න වෙලාවට මම නිදහසෙ හවසක
පොළොවෙ ඉඳගෙන මවයි හීන හඳ මත පා තබාවී දවසක
යකඩ දඬු රළු කන්නෙ මලකඩ වෙන්නෙ අළු
ලෝකෙම වහගෙන පැතිරෙන ඇතිවෙන වසංගත දුම කළු
තිරය පිටුපස වැඩ කරන්නෙ හැමෝම දිනන්න තනිව හොර රහසේ
දකින්න වෙනවා විඳින්න විඳවන අය රළු අහසේ
වචන ගිනි ගන්නෙ හතට යටව දියවෙන තැන පිනි
එළිය වැටෙන තැනට ඇදෙන හැමෝම කියවන්නෙ මලමිනී
අයාලෙ යනවා හිත දැන් නිකන්ම වෙනවා පේනවා යකාට බිලි
දුක මොකටද මගෙ ළඟ අද නවතින්න අරගෙන ගිනි
බිත්ති වලට කන් ඉන්නෙ කපුටො හතර අත්තෙ
ඉන්නෙ නපුරො හතර වට්ටෙ නොදැන නෙමේනෙ මං
රැවටි බලන්න ඕන රැවටෙන එකෙ රංගෙ
හිතෙපු දේවල් උනානං අද ඉන්නෙ කොහෙද මං කොහෙද මං